තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීමට විදේශිකයන්ගෙන් දැඩි ඉල්ලුමක්

විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කළ කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු කියා සිටියේ බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශිකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතින අතර එලෙස එම බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බවය.

What's your reaction?

Related Posts

1 of 797

Leave A Reply

Your email address will not be published. Required fields are marked *