සුපිරි නළු ෂාරුක් ඛාන්ට අනතුරක්

කිංග් චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරමින් සිටියදී ටුබැකෝ චිත්‍රාගාරයේ දි ඊයේ දිනයේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
අනතුර හේතුවෙන් ඔහුගේ මාංසපේෂි ආබාධයකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරනවා.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට රැගෙන ගොස් තිබෙනවා එහිදී ඔහුට මාසයක පමණ කාලයක් විවේක ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බවට විදේශිය මාධ්‍ය වාර්තා කරනවා.

What's your reaction?

Related Posts

1 of 382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *