T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදකී

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හඳුන්වාදීම අද (10) සිදුවුණා.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ සහ දකුණු ඉන්දීය කොදෙව් දූපත් හිදී එළඹෙන ජූනි මසදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය ජූනි 03වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *