T20 ලෝක කුසලානයේ 09 වැනි තරගයේ කාසියේ වාසිය උගන්ඩාවට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන 09වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට උගන්ඩා කණ්ඩායම සමත් වුණා.

එම තරගය පැපුවා නිව් ගීනියා කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් උගන්ඩාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 05.00ට ආරම්භ වන අතර, එම තරගය Providence Stadium, Guyana හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *