T20 ලෝක කුසලානයේ 10 වැනි තරගයේ කාසියේ වාසිය ඕමානයට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන 10 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.

එම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් ඕමානය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන අතර, එම තරගය කොදෙව් දේශයේ Bridgetown හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *