එක්ස්ප්‍රස් පර්ල් නිසා සිදුවු හානිය වෙනුවෙන් වන්දිය ඇ.ඩො බිලියන 1.

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කර තිබේ.
තවද එවකට විෂයභාරඅමාත්‍ය නාලක ගොඩහේවා සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් මූලික මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *