අස්වැසුමට අදාල අභියාචන හා විරෝධතා බාර ගැනීමේ කාල සීමාව මේ මස 31 වනදා දීර්ඝ කෙරේ.

අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළ අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ අවසාන දිනය මේ මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට සමාජ ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, මේ දක්වා අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමට නොහැකි වූ අයට සමාජ ප්‍රතිලාභ මණ්ඩල වෙබ් අඩවියට පිවිස, අදාළ අයදුම්පත් බාගත කර සම්පූර්ණ කර, ඒවා අදාළ අංශයේ ලිපිකරු වෙත ඉදිරිපත් කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *