ඉන්දිය , එන්ගලන්ත සිව්වැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

සංචාරක ඉංදීය කන්ඩායම හා එන්ගලන්ත කන්ඩායම අතර පැවති සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවා.
මැන්චෙන්ටර් හී පැවැති මෙම තරගයෙන් මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කන්ඩායම සිය පලමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 358 ජයිස්වාල් ලකුණු 58 ලබා ගත්තා.
ලකුණු 358 හඹාගිය එන්ගලන්ත කන්ඩායම සිය පලමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 669 රැස්කලා එහිදී ජෝරුට් ලකුණු 150 සහ බෙන්ස්ට්‍රෝක් ලකුණු 141 ලබා ගත්තා.
පස්වන හා අවසන් දිනයේ සියදෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කන්ඩායම ඉන්දීය කන්ඩායම කවුළු 4 දැවී ලකුණු 425.එහිදී නායක සුබ්මන් ගිල් ලකුණු 103ක් රැස්කල අතර දිනය අවසන් වනවිට වොෂින්ටන් සුන්දර් ලකුණු 101ක් හා රවින්ද්‍ර ජඩේජා ලකුණු 107ක් නොදැවී ලබාසිටියා.
තරගයේ වීරයා බෙන්ස්ට්‍රෝක්.

What's your reaction?

Related Posts

1 of 399

Leave A Reply

Your email address will not be published. Required fields are marked *