ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර ඇත ඒ එළැඹෙන අදියර 2027, 2029 සහ 2031 වර්ෂයන් සඳහාය. එමෙන්ම 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම අවසන් මහා තරග සඳහා අකන්ඩ සත්කාරකත්වය ලබාදී ඇත්තේද එංගලන්තයයි.