ව්‍යාජ ලේඛන සකස් කල පුද්ගලයාට වැඩ වරදී.

කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේදී ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා
ඒ,ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් සිදු කල වැටලීමකදීය.
සැකකරු සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හැට පන් ලක්ෂයක මුදලක්ද සොයාගෙන තිබෙනවා.
සැකකරු 60 හැවිරිදි දළුවකොටුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *