මහ මැතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ
නුවන් බෝපයේ මහතා අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
, පාස්කු ප්‍රහාරයෝ වගේ ලියුම් හංගං ඉදලා පිපුරු උනාට පස්සේ කතා කරුණා වැඩක් නෑ
මේක බරපතල ක්‍රියාවක්
මෙය මුස්ලිම් ජනතාවටද ප්‍රශ්නයක් බවට පත්වෙනවා ඩොලර් ගැටලුව ඉහළට එනවා. ඊට පසුව ආහාර මිල ඉහළට යනවා
ආණ්ඩුවට මේ ගැන දැනුවත් නැද්ද ආණ්ඩුවට මේක ගැන ගානක්වත් නැද්ද
පාස්කු ප්‍රහාරය වෙලේ ලියුම් තියාගෙන හිටපු අය තමයි තනතුරු වල ඇවිල්ලා ඉන්නේ
දැන් ඉන්නේ පාස්කු ප්‍රහාරය ගැන කෑගහපු විපක්ෂය නෙමෙයි ඒගොල්ලන්ට ආණ්ඩු බලය හම්බවෙලා තියෙනවා
ඔබ වෙනදා කෑ ගහපු ඒ පක්ෂය නෙමෙයි දැන් ඉන්නේ ආණ්ඩුවේ
ලංකාවේ විදේශිකයන්ට ඉඩම් මිලදී ගන්න බෑ. ඊශ්‍රාල අය ඉඩම් මිලදී ගත්තා නම් ඒ ාක්රමයට විය යුතු