සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට 100%ක තීරු බද්දක්

රුසියාවට “ඉතා දැඩි” 100% ද්විතීයික තීරුබදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යුක්රේනය සමඟ දින 50ක් ඇතුළත සටන් විරාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් මෙම ද්විතීයික තීරුබදු පැනවීමට එක්සත් ජනපදය සූදානම් බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

What's your reaction?

Related Posts

1 of 397

Leave A Reply

Your email address will not be published. Required fields are marked *