අධිවේගයේ අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වේ

මත්තල සිට කොළඹ බලා ධාවනය වූ කුඩා වර්ගයේ වෑන් රථයක පිටුපස ටයරයක් පුරාගොස්, එම වැන් රථය ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුර සිදුවී ඇත්තේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දීයි.
තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු අඟුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා එහිදී අසාධ්‍ය තත්වයේ පසුවු .කාන්තාවන් දෙදෙනෙකු ජීවිත්ෂයට පත්ව තිබෙනවා.මිය ගිය කාන්තාවන් 44 වැනි හා 72 වැනි වියේ හි පසුවු වැලිගම පරදේශයේ පදිංචි අයවළුන්ය.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *