UNP එකේ අවසානය ගැන මහින්ද කියයි

ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත්, එසේ මෝඩකමක් කලහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය වනු ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (11) බදුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

එමෙන්ම, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මේ මොහොතේ කිසිම අදහසක් පළ නොකරන බවද හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *