2025 වර්ෂය තුල වාහන ලියාපදිංචිය ඉහලට

වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.මෙම වසරේ ගතවු එක් ලක්ෂ 33678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 100451 කි.
එම කාල සීමාව තුළ මෝටර් රථ සංඛ්‍යාව 20535 හා රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995 ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ ක් ලියාපදිංචි කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,057

Leave A Reply

Your email address will not be published. Required fields are marked *