WAA වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මී විවෘත කෙරිණ.

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණ. මෙම අතිනවීන තර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසයි – PMD

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *