WhatsApp ඉන්දියාව හැර යයිද?

ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා පුද්ගලික තොරතුරු රජයට අවශ්‍ය වනවිට ලබාදීය යුතු බවට ඉන්දිය රජය නියෝගය කර තිබෙනවා.

ඊට මැදිහත් වෙමින් මෙටා සමාගමට අයත් Whatsapp පවසන්නේ එසේ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බවයි.

දිල්ලි මහාධිකරණය හමුවේ, Whatsapp සඳහන් කර ඇත්තේ මෙම තීරණය වෙනස් නොවන්නේ නම් ඉන්දියාවෙන් Whatsapp ඉවත් කර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, WhatsApp එහි මව් සමාගම වන Meta සමාගම, ඉන්දීය රජයේ නියෝගවලට අනුකූල වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *