ව්‍යාජ ජනපති සමාවෙන් නිදහස් වු අතුල තිලක රත්නට වසර 7 සිර දඬුවම්

ඉකුත් සමයේ ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් අනීතිකව නිදහස් ඌවා යැයි ආන්දෝලනාත්ක මක පුවත් මැවූ අතුල තිලකරත්න නැමත්තාට වසර 7 සිරදඬුවමක් අනුරාධපුර මහ අධිකරණයෙන් ලබාදී තිබෙනවා.
ඔහු විසින් බැංකුවකින් මුදල් ගැනීමට භාවිතා කරණ ලියවිල්ලක් කූඨ ලෙස සකසා වෛද්‍ය ගාමිණි විමලානන්ද මහතාගේ ගිනුමෙන් රු ලක්ෂ 35 ක පමණ මුදලක් සාදව්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට මෙම දඬුවම නියම කරනු ලැබුවා. ඊට අමතරව වෙද්‍යවරයාට ලක්ෂ 40ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය විසින් නියෝග කර තිබුනා
එසේම ඔහු මෙම වංචාව සිදුකර තිබුනේ ඔහු එම මූල්‍ය ආයතනයේ කලමනා කරුවශයෙන් සේවයේ නියුතුව සිටියදී ය.

What's your reaction?

Related Posts

1 of 772

Leave A Reply

Your email address will not be published. Required fields are marked *