මෙරට පිරිමි ගහනයට සාපේක්ෂව කාන්තා ගහනය ඉහලයාම නිසා අනාගතයේදී ගැටළු රැසක් ඇතිවිය හැකිය යන්න විද්වතුන්ගේ මතයයි.
මේ පිළිබඳව අධ්‍යනය කරන වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවයි.
මේ පිළිබඳව රජයේ කඩිනම් අවධානයට ලක්විය යුතු බව ඒ මහතාගේ මතයයි.
පිරිමින් අභිබවා කාන්තාවන් පෙරමුණට
