නිරිතදිග පාකිස්ථානයේ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලස මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
එමෙන්ම විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.