අගමැති සහ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමාන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් අතර හමුවක් අද(01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

එම හමුවේදී මෙරට අධ්‍යාපනය සංවර්ධන කිරීම, වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු රැසක් පිලිබඳ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජර්මානු නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලාෆ් මල්චෝ, දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක ධාරිනී දළුවත්ත, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ අධ්‍යක්ෂ චතුර පෙරේරා යන සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 991

Leave A Reply

Your email address will not be published. Required fields are marked *