අඩුවන ඉන්දන මිල

මාසිකව සිදුවන මිල සංශෝධන සූත්‍රය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355ක් ලෙස සටහන් වුණා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 317ක්

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 202ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, එය පැවති මිල ගණන් යටතේම අලෙවිකරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *