අතිශය තියුණු තරගයකින් පසුව දකුණු අප්‍රිකාවට ජය

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය වන දකුණු අප්‍රිකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර අද (15) පැවති තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 115ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව තියුණු තරගයකින් පසුව එක් ලකුණකින් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *