අද කාලගුනය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *