අද දින පරිසර අමාත්‍යාංශයේ වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර අමාත්‍ය ලෙස වැඩ භාර ගන්නා ලදී.

වෛද්‍ය දම්මික පටබැදි

👉පොහොසත්‍ රටක් හදන්න තමයි අපි පත් වුනේ.

👉මිට කලින් නොලැබුන ජනවරමක් තමයි ජාතික ජන බලවේගයට ලැබුනේ.

👉පාලනයක් නිසා ජනතාව හෙම්බත් වෙලා හියියේ.. ඒ නිසා අපිට බලවත් ජනවරමක් ලැබුනා.

👉අපිට වගකිමක් තියෙනවා.. ජන සමාජය පිලිබද.. මුහුදේ රැකියා කරන අය විතරක් නෙමෙයි.

👉අපේ ගෙදර කුනු ටික ඒහා පැත්තට දලා පරිසරය ආරක්ශා කරලා වැඩක් නැ..

👉මේකට නිති වගේම සදාචාරය තිබිය යුතුයි.

👉මේ සියල්ල බලලා තමයි අපි අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ.

👉අපේ රටේ ජනතාවට ලස්සන රටක් පොහොසත් රටක් ලබා දෙන්න තමයි මේ මැදිහත්විම කරන්නෙ.

What's your reaction?

Related Posts

1 of 384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *