පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත වීමෙන් අනතුරුව සුජීව සේරසිංහ මහතා පිටව ගියා දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කලද ඔහු නිසි පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටියා
පසුව සජිත් ප්‍රේමදාස මහතාද පැමිණි අතර මාධ්‍යයට ඔහු අදහස් පල කළා
ජාතික ලැයිස්තු පිළිබඳ නම් ටික එළියට දැමීම සඳහා තවත් කාලයක් යන බව ඔහු සඳහන් කළා,කල්යල් බලලා හදිසික් නැතුව තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළා, යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විපක්ෂ නායක පුටුවේද වාඩිවීම සම්බන්ධව මෙහිදී අදහස් පළ කළා..