අදත් වැස්සඒත් අද අඩුවෙනවා

අනාවැකි අංශයේ අධ්‍යක්ෂ
අජිත් විජේමාන්න

බස්නාහිර සබරගමුව වයඹ උතුරු ගාල්ල මාතර ත්‍රීකුණාමලය ගිගුරුම් සහිත වැසි පතිත වෙනවා.
වර්ෂාවේ සුලු අඩුවීමක් තිබුනත් බොහෝ ප්‍රදේශ වලට වර්ෂාව ඇද හැලෙනවා.

මුහුදු ප්‍රදේශ වලත් වැසි ඇති විය හැකියි.

සුලගේ වේගය වැඩි වෙන්න පුලුවන්
රලු වෙන්න පුලුවන්

මුහුදු රළ ඉහල යන්න පුලුවන්

මේක දෙවන අන්තර් මෝසම

අවසාන පැය 24 තුල වැඩිම වර්ෂාපතනය
අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් සහ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්ථා විය

What's your reaction?

Related Posts

1 of 195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *