අදත් හාල් කඩ වටලයි

පාරිභෝගික අධිකාරිය විසින් අද දිනයේ කොළඹ මරදාන මරියකඩේ ප්‍රදේශයේ හාල් අලෙවිසල් පරීක්ෂාවට ලක් කලා.
මිල ප්‍රදර්ශනය නොකිරීම.
හාල් සඟවා ගැන සිටීම
වැඩි මිලට අලෙවි කිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී පාරිභෝගික අධිකාරිය විසින් සොයා බැලුවා .

What's your reaction?

Related Posts

1 of 973

Leave A Reply

Your email address will not be published. Required fields are marked *