”අධ්‍යාපන ඇමතිව සිටියදී ගෙන ආ ප්‍රතිසංස්කරණවලට ජවිපෙ එරෙහි වුණා”

තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එවකට රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ එරෙහි වීම හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ පැවැති සංවාදයකට එක්වෙමින්.

රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය ඔස්සේ එක්වූ සංවාදයක් ඊයේ පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *