අධ්‍යාපන හා උසස් අධාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැඩ අරඹයි.

නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත් කෙරුණු වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද (22) පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් හ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය

What's your reaction?

Related Posts

1 of 382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *