අනුර එකට

මේ දක්වා ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිඵල තුළින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවනවා.

තවද දෙවන ස්ථානය රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතායි .

නාමල් රාජපක්ෂ මහතා සිව්වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *