අනුර කියන මාලිමාවේ සුළි කුණාටුවෙන් දේශපාලනයේ අරක්ගෙන හිටපු දැවැන්ත ගස් කඳු කඩා වැටුණා..

සමන් වන්නාරච්චිගේ..(මහ ලේකම් ,තරුණ ඡන්ද දායකයෝ පෙරමුණ..)

අනුර කියන මාලිමාවේ සුළි කුණාටුවෙන් දේශපාලනයේ අරක්ගෙන හිටපු දැවැන්ත ගස් කඳු කඩා වැටුණා..

අලුත් දේශපාලන පරිවර්තනයක් වුණා..රට විනාශ කරපු දූෂිත දේශපාලඥයින් විශ්‍රාම ගියා…

ඓතිහාසික පරිවර්තනයේ පළම එළිය සහ වෙඩිමුරය පත්තු කරේ රන්ජන් රාමනායක..

මේ දේශපාලන වෙනස පරිවර්තනය කළේ රන්ජන්ගේ අභීත හඬ..
…………………………………..
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ චන්දෙ දායකයෝ පෙරමුණේ මහ ලේකම් ආචාර්ය සමන් වන්නිආරච්චිගේ මහතා….
……………………………………..
ඓතිහාසික මැතිවරණයක් නම්බර් 14..

ජනතාවගේ අනාගතයේ තීරණය වෙනවා පාර්ලිමේන්තුවට බලය ලැබෙනවා.
ව්‍යවස්ථාදාන්තයට බලය ලැබෙන මැතිවරණයක්..

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ජනාධිපතිවරයෙක් බිහිවුණා..

අනුර කියන සුළි කුණාටුව නිසා මහජන මුදල් වලින් සැප විඳපු මැති ඇමතිවරුන්ට අද සිද්ධ වෙලා තියෙනවා අනුර නමැති සුළි කුණාටුව නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගන්න වෙලා තියෙනවා..විශ්‍රාම ගන්න තත්ත්වයට ජනතාව පත් කරලා තියෙනවා..

හිටපු මුදල් ඇමතිවරු, කැබිනට් ඇමතිවරු,..

දෙයියෝ පා නගන නැති භූමිය මාරයා ඩාන්ස් කරනවා…

දැන් දේශපාලන පරිවර්තනයක් වෙලා තියෙනවාඒ නිර්මාණය…

හිටපු ඇමැතිවරු මාධ්‍ය හමු තියලා විශ්‍රාම අරගෙන..

දැන් මේ රටට රාජ්‍යතාන්ත්‍රිකයින් පැමිණෙනවා..

නාමල්ට ජනමතයක් නෑ..
නිසා තමයි ජාතික ලැයිස්තුවෙන් එන්න හදන්නේ..

ලොවෙත් නැති වෙන්න..මේ අය ගෙදර යවන්න ඕනේ..

ප්‍රබල විපක්ෂයක් හදන්න ඕනේ.
සමාජය සේවය කරන්නේ සජිත් බොරුවට.. කෑදර කමට තමයි සමාජ සේවය කරේ..හොඳ තීරණයක් ගැන සජිත්ට දෙයි..

නව පක්ෂයක් ලියාපදිංචි කළා..අනුරාව මැතිවරණයට ගේන්න ආරම්භය තිබ්බේ රන්ජන් රාමනායක.

පරිවර්තනයේ වෙනස කළේ රන්ජන් රාමනායක..හොරුන්ට කිව්වේ මේ සේරම හොරු කියලා..

රන්ජන් රාමනායක අපේ රටේ දේශපාලනය ඇත්ත එළියට දැම්මා…
ආණ්ඩුවේ ඇමතිකම් තියෙද්දී සත්‍ය හෙළි කරපු රන්ජන් රාමනායක නායකයා…

ජාතික කර්තව්‍යයක් රන්ජන් රාමනායක කලා..
කියලා කිව්වා ..මුල්ම වෙඩිමුරේ තිබ්බේ රන්ජන් රාමනායක..සියලු ජාතීන් එකතු කරන්න පුළුවන් කෙනෙක්..
සමාජවාදී පරිවර්තනයේ අභීත හඬ තමයි රන්ජන් රාමනායක…
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි චරිතයක් තමයි රන්ජන් රාමනායක..

මේ රට විනාශ කරමින් හිටපු අයට රන්ජන්ව පේන්නේ පිස්සෙක් වගේ තමා..
අපි පාර්ලිමේන්තුවේ රංජන්ම ඉන්දවන්න ඕනේ..

පළමු වෙවේ පළවෙනි ආලෝකය පත්තු කරේ රංජනය..මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු නායකයා.

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *