අනුර තුනෙන් දෙක හයෙන් පහ ඉල්ලනවාදැන් අනුරට සීයට සීයක බලයක් තියෙනවා.

මහ මැතිවරණ අපේක්ෂක ජනක රත්නායක

මහ මැතිවරණ අපේක්ෂක ජනක රත්නායක මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ අනුර කුමාර මහතා ඡන්දය ල්ලන්නෙ තුනෙන් දෙකක් හෝ හයෙන් පහක බලයක් ගන්නයි. නමුත් දැන් ඔහුට සීයට සීයක බලයක් තියෙනවා. ඔහුට අවශ්‍ය ඕනම දෙයක් කිරීමට හැකියාව තියෙනවා

ඉන්ධන වලින් විදුලි බිලෙන් ජනතාවට සහනයක් ලබා දුන්නාට ආණ්ඩුවට පාඩු වෙන්නේ නෑ
ජනතාවට සහන දෙන්න බලය හොඳටම ඇති
කිසිම දෙයක් නොදන්නා අය පාර්ලිමේන්තු යවන්න එපා
අරුණළු ජනතා පෙරමුණෙන් ටැප් එක ලකුණෙන් අංක හතට ඡන්දෙදි මාව පාර්ලිමේන්තු යවන්න

දූෂණය කියන්නේ හොඳට මාකට් කරන්න පුළුවන් මාතෘකාවක්
මේ ජනාධිපතිවරයා පහුගිය ජූෂන විරෝධී කමිටුවේ සභාපතිවරයා ෆයිල් ගොඩක් තිබ්බා එයාට ගොඩක් වැඩ කරන්න තිබු

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *