අනුරගේ චෝදනාව

ව්‍යවස්ථාවේ පවතින සිදුරුවලින් රිංගා බලය රැකගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබලවේග විසින් සංවිධාන කළ පශූ සම්පත් වෘත්තිකයින්ගේ ජාතික සමුළුවට අද (06) පිටකෝට්ටේ දී එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *