රන්ජන් රාමනායකගේ පක්ෂය ගැන කතා කරනවා
සුභාෂ්කන් ආලාරාජා කියන පුද්ගලයා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වල බලය අල්ලන්න හදනවා මම මීට අවුරුදු කීපයකට පෙර කිව්වා
අද ඔහු එනවා දේශපාලන පක්ෂයක් හදාගෙන එනවා දේශපාලනය කරන්න ම එදා කිව්වා ඔය මාධ්‍ය ආයතනයේ කියලා
රාමනායක කියන්නේ ප්‍රසිද්ධ රටේ චරිතයක් මුළු රටම දන්න චරිතයක් ි රාජලා කරන්නේ රටේ ප්‍රසිද්ධ චරිත සල්ලි වලට අරගෙන තමන්ගේ පක්ෂය ජනප්‍රිය කරන්න ඔවුන්ගේ ඉලක්කය රට අල්ලන්න කවුද පහකින් දහයකින් වෙන්න පුළුවන් ඔවුන්ගේ ඉලක්කය මේ පක්ෂය ටිකෙන් ටික රටේ ප්‍රමුඛතම පක්ෂයක් කරගන්නයි ඔවුන් ට සල්ලි පොම්ප කරන්නේ මේ දවස්වල
රන්ජන් රාමනායක යා ගැන රටේ මහජනතා විශ්වාසයක් තියෙනවා ඔබතුමා කෙලින් කතා කරනවා කියලා මම කියනවා ඔබතුමා කෙලින් කතා කරන්නේ නෑ කියලා
ඔබතුමා අපේ ප්‍රශ්නත් විසඳන්න ආවා එදා අපිට බයවෙන්න එපා කිව්වා ඉදිරි සිංහල සතු මුදල් තියෙනවා කියලා එම මුදල් අරන් දෙන්න කියලා සම්පත්කරුවන් බැලන්ස් කරා මෙතෙක් රජරාවනායක කිසිම දෙයක් කරනවා මහජනතාව වෙනුවෙන් ඉදිරි සිංහල ආරක්ෂා කරන කතාව රන්ජන් රාමනායක කරේ මෙතෙක් කල්
රන්ජන් රාමනායක කියන
මේ මයික් එකට කවුරුහරි අතිරේ දෙනවනං අපේ රටට කරන විනාශයක් කියලා අපි කියනවා
කවුරු හරි මේ පක්ෂයට මේ මයික් එකට ඡන්ද දීලා ඉදිරියට ගෙනාවොත් මේ පක්ෂය අපේ රට විනාශ කරන්න හදන්න දෙයක්
මේ මයික්‍රෆෝන් එක පක්ෂය විශාල මුදලක් වියදම් කරනවා මේ විසි කරන්නේ බාස් කරන්න අලි රාජාගේ සල්ලි රන්ජන් රාමනායකට මෙහෙම විසික් කරන්න සල්ලි නැහැ
ඊ ටි අයි එකේ දේපළ රාජ්‍ය සන්තක කරලා අපේ මුදල් දෙනවා කිව්වට කෝ මේ ගැන කිසිම කෙනෙක් බලන්නේ නැහැ
අනුර කුමාර සහෝදරයා ජනාධිපතිකරේ ඔහුගෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් අනුර කුමාර සහෝදරයට අපි කියනවා ඔබට අද බාලය තියෙනවා සොයා බලන්න කියලා කියනවා
නිතිය කරන්න
තවත් මේක කල්මරන්න එපා වසර හයක් ගිහිල්ලා තිබෙනවා
මේ ආයතන තුළ මුදල් තැන්පත් කෙරෙහි වයසට ගියාම ප්‍රයෝජනයට ගන්න දැන් වයෝවෘද්ධ වෙලා අසනීප වෙලා ඇඳේ ඉන්න පුද්ගලයන්ගේ සල්ලි කරුණාකරලා ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි අනුර කුමාරු ජනාධිපති සහෝදරයෙන් ඉල්ලනවා
අපිද මාධ්‍ය හමු තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලා. පොලිසියට යන්න ඕන අපි ද
පාර්ලිමේන්තු බලය ගත්තට පස්සේ මේ අසාධාරණ අකටයුතුකම්වලට නීතිය ක්‍රියාත්මක කරන්න නීති අනපටත් හදන්න කියලා
අපි අනුර සහෝදර ජානාදිපිට කියනවා
හොරු ඔක්කොම යාළුවෝ කියලා ඔබතුමා කිව්වා අපි
එක පිළිගන්නවා ඔබතුමා
දිපා ඉදිරිසිංහ දැන් ඡන්ද ඉල්ලගෙන යනවා. ලැජ්ජ නැද්ද ජනතාවට මෙහෙම අසාධාරණකම් කරලා තිබෙද්දී චන්දෙ දැන් ඉල්ලනවා ජනතාවගේ
අලිරාජා හොද කෙනෙක් නම් අහිංසක මුනිදුන්ගේ මුදල් දෙන්න කියනවා
2 .
අලිරාජා කියන්නේ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙක්
රෝ, ඩයස්පෝරාව සම්බන්ධ අයෙක්
මාධ්‍ය ආයතන තුනක් ඔහු සතුව තිබෙනවා මේ වෙනකොට
මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ හොරු අල්ලනවා කියලමයි නමුත් එහෙම වෙන පාටක් නෑ
අනුර කුමාර කොහොමද අලි රාජාගේ ඩොලර් කුට්ටි වලට යට නොවී ඉන්නේ අභියෝගයක් තියෙනවා
රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසි වෙච්ච එක අයින් කරන්නැතුව රන්ජන් කොහොමද දේශපාලනය කරන්නේ
රන්ජන් කියන්නේ මාලිමාවට විරුද්ධව වැඩ කරපු කෙනෙක් කොහොමද රන්ජන්ව රිලිස් කරන්නේ අනුර කුමාර.
අලි රාජා කියන්නේ අලිරාජම නෙමෙයි තව ටීම් එකක් ඔහුගේ පිටිපස්සේ ඉන්නවා. පේන කෑල්ල විතරයි අලි රාජා ලංකා උනත් මිලදී ගන්න පුළුවන් ඔවුන්ට