අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම, අධිකරණ කටයුතුවල ප්‍රමාදයන් අවම කර ගැනීම තුළින් නඩු ගොඩ ගැසීම අවම කර ගැනීම මෙන්ම බන්ධනාගාර තදබදය අඩුකිරීම අරමුණු කොටගෙන ලංකාවේ නීතිමය රාමුව තුළට වරද පිළිබඳව එකඟතාවකට පත්වීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දීමට හැකි පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා.

යෝජිත සංශෝධනය අනූව නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට වරද පිළිගැනීමේ එකඟතාවක් විත්තිය හා පැමිණිල්ල අතර ඇතිකර ගැනීම සිදු කෙරෙනවා.

මෙහිදී දඩුවම්,දඩ මුදල් හෝ වන්දි මුදල අවම කිරීමේ නිර්දේශයක් ලබා ගැනීමට හැකි වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *