“අපි ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකරනප්‍රධානතම බලවේගයයි” – සජිත්

රටේ ප්‍රශ්නවලට ප්‍රගතිශීලීව විසඳුම් ලබා දීම මිස කඩාකප්පල් කිරීම සිය අරමුණ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වර්ථමානයේත් අනාගතයේත් ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරන ගමනේ ප්‍රධානතම බලවේගයක් බවට සමගි ජන බලවේගය පත්වන බවද ඔහු සඳහන් කර සිටියා.

ඔහු ඒ බව සඳහන් කළේ කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදී.

සමගි ජන බලවේගයේ කොලොන්නාව ආසන ක්‍රියාකාරීන්ගේ හමුවක් වැල්ලම්පිටියේ දී පැවැත්වුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *