අපි හොයාගත්තා මාධ්‍ය වෙත අදහස් දක්වන ශිශයයාව. එ විශ්ව විදයාල ශිශයයෙක් නෙමෙ. තාම අවු 18 පාසල් ශිශයෙක්.

අපිට යම් යම් මඩ ප්‍රහාර එනවා . අපෙ මන්ගල මහා සමුලුව ගොඩ කාලෙකට පස්සෙ මහා සෙනගක් හිටියා . තව 2000 විතර අපිට ඇතුලට ගන්න බැරි උනා. තවද කට්ටියක් වෙන ප්‍රවුත්තියක් හැදුවා විශ්ව විදයාල ශිශයන් ගැන . නුවන් බොපගෙ සහොදරයා අපි දැක්කා කියනවා, පුබුදු සහොදරයා කිව්වා . විශ්ව විදයාල කට්ටිය par time ජොබ් වලට මෙ වගෙ රැස්විම් වලට ගෙන්නනවා කියලා එතන කියනවා. විශ්ව විදයාලය ශිශයන් කවදාවත් එම කරන්නෙ නැ. දෙශපාලනට එන්නෙත් නැ. විශ්ව විදයාලයවල ශිශයන්ව මෙහෙයවන කට්ටිය දන්නවා ඇති කොමද කලබල කරන්නෙ කියලා . අපි හොයාගත්තා මෙ ප්‍රකාශ දෙන ශිශයයා. එයාගෙ නම විශ්ව මෙ පාසල් යන දරුවෙක් විශ්ව විදයාලය සිසුවෙක් නෙමෙ. එයා අක්කා කෙනෙක්ගෙන් තාමා මෙක ඉල්ලන්නෙ . ඇත්තටම කියන්න ඔනෙ අපෙ නායකයා අයියා කෙනෙක්. මෙ පෘවුර්තිය සැලසුමක් . අපි මෙ තරගයට මුහුන දෙනවා. මෙවා ඇතුලෙ තියන යාතාර්ත අපිට එලි කරන්නත් පුලුවන් . අපි ජනතාවට කියන්නෙ මෙ ටෙලි නාට්‍ය වලට රැවටෙන්න එපා කියලා කියනවා.
ඉයෙ ඇල්පිටිය ප්‍රදෙශයෙ පාලාත් පාලන මැතිවරණ result ආවා. සම බිමක් ඇතුලෙ තරග කරන්න සුදානම් . නැතුව මඩ වගුරු වලට එන්නෙ නැ තරග කරන්න

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *