අරගලය ඒමට පෙර ක්‍රමයේ වෙනසක් ආරම්භ කළා

අරගයෙන් ක්‍රමයේ වෙනසක් ඉල්ලීමට පෙර සිටම තමා පවතින ක්‍රමය වෙනස් කිරිමට ක්‍රියා කරමින් සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

“සක්වළ” වැඩසටහනේ 180 වැනි අදියර යටතේ ගම්පහ – මිනුවන්ගොඩ – යටියන රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *