අලවතුවලගේ සජබ පෙළපාලිය පොලිසියෙන් වළකයි

කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත්වූ සජබ පෙළපාලියක් පොලිසිය මැදිහත් වී වැළැක්වීමට කටයුතු කරණු ලැබුවා.

මෙම පෙළපාලියට සමගි ජන බලවේගයේ JC අලවතුවල සහ අශෝක් අබේසිංහ යන මැතිවරණ අපේක්ෂකයින් සහභාගී වී සිටියා.

පොලිසිය පැමිණ පෙළපාලියේ ගමන්ගත් පිරිසට සහ අපේක්ෂකයින්ට කළ දැනුම්දීමෙන් පසු පිරිස විසිර ගියා.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *