අලි මාලිමා ඩීල් ගැන විපක්ෂ නායකගෙන් සැර කතාවක්

අලි මාලිමා ඩීල් එක මේවනවිට රටට හෙළි වී ඇතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම තමාට ඩීල් එකක් ඇත්තේ මේ රටේ ජනතාව සමග පමණක් බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පසුගියදා පැවති රූපවාහිනී දේශපාලන සාකච්ඡාවේදී අලි මාලිමා ඩීල් එක රටටම පෙන්වූ බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අනුරාධපුර ගොවි සමුළුවේදී පැවසුවා.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *