අලුත් අය පත්වෙලා පරණ අය කරපු දේම කරොත් වැඩක් නැහැ

මහ මැතිවරණ නිරීක්ෂණයට viwe සංවිධානය සූදානම්

විව් සංවිධානයේ ප්‍රධාන උපදේශක
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

විව් සංවිධානය මහමැතිවරණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 75ක් පමණ යොදවන බව මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා විවු සංවිධානයේ මහා සභා රැස්වීම අද කොළඹ ජය වර්ධන කේන්ද්‍රයේදී පැවැත්වුණා එහිදී මාධ්‍යද අදහස් දැක්වූ

මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පුරවැසියන් ලවා තොරතුරු එක්ලැස්කරමින් මැතිවරණ කටයුතුවල යෙදෙන බවයි ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණයේදී පැමිණිලි වැඩිවිය හැකි බව මොහු පෙන්වා දෙනවා

රාජ්‍ය දේපොළ අවභාවිතය ආණ්ඩුව වළක්වා ගනී කියලා හිතනවා පෝස්ටර් කටවුට් ජන මාධ්‍ය සමාජ මාධ්‍ය පිළිබඳව පැමිණිලිද මෙහිදී වැඩි විය හැකි සමාජ මාධ්‍ය තුළින් වෛරය ප්‍රකාශ කරන්න එපා

ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ තිස් අටදෙනා මේ මස දහතුන් වෙනිදායින් පෙර ආදායම් වාර්තා නුදුන්නොත් හෝ කරුණු සඟවා කටයුතු කරොත් මැතිවරණ කොමිසම පොලිසිය සමග එක්ව නීතිමය පියවර ගන්න පුළුවන්

මේ ඉදිරිපත් වෙන අපේක්ෂකයො දහදාහම මහ මැතිවරණය අවසන්ව තමන්ගේ වියදම් වාර්තා ලබාදිය යුතුයි අලුත් අය තේරී පත්වුණාට මරණ දේම කරනවානම් සැම දෙනාම යුක්තිය සහාධාරණය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *