අලුත් අවුරුද්දට පරණ චොක්ලට්

උත්සව සමයේදී ආනයනික චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ග මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

කල් ඉකුත්වීමට ආසන්න රසකැවිලි වර්ගවල දින වෙනස් කර විකිණීමට උත්සාහ කළ පිටකොටුවේ වෙළෙඳසැල් කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකයට ලද පැමිණිල්ලක් මත පාලන මිලට වඩා වැඩි මිලට කිරී සම්බා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලා නීතිමය කටයුතු සිදු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *