අවුරුද්දට විශේෂ ආරක්ශාක්වක්

අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථානවල ආරක්ෂාව සහ වෙනත් කටයුතු සඳහා පොලිසියේ 14000ක්, විශේෂ කාර්ය බලකායේ 500ක් සහ ත්‍රිවිධ හමුදාවේ 400ක්, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15806ක් යෙදවේ:පොලිසිය

What's your reaction?

Related Posts

1 of 1,112

Leave A Reply

Your email address will not be published. Required fields are marked *