අද දින සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට සෙතාස ජාලය හරහා හාල් පොල් බෙදා හැරීම පටන් ගත්තා කොළඹ ප්‍රදේශයේ තියෙන සතොස ශාඛා 147 ක් තියෙනවා මේවායේ අපි පොල් සහ නාඩු හාල් බෙදා හැරීම ආරම්භ කළා අද උදේ සිට.මේ ක්‍රියාවලියේ දිගටම සිදුවෙනවා අපි රාජ්‍ය වතු වලින් පොල්අරගෙන රුපියල් 130කට පමණ සකස ශාකා මගින් බෙදා හැරීම ආරම්භ කරලල තිබෙන්නේ. සකස මුළු ජාලයටම මේ දේවල් පිරෙන්න දවසක් දෙකක් විතර යයි කොළඹත් තදාසන්න්රදේශවලත් නාඩු හාල් සහ පොල් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි අඩුවකින් තොරව. මේ අවස්ථාව වන විට ස්ථාන විස්සක පමණ පොලුත් හාළුත් අපි ලබා දීලා තිබෙනවා. ශාකා සීයක දිවත් අපිට අද හවස් වන විට මේවා බෙදන්න පුළුවන් වෙයි.
හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විතර අපගේ ගබඩාවලට අර ගනිමින්පවතිනවා. සතොස ගබඩා වලට තමයි අපි මේවා ගන්නේ නාඩු සහල් දෙසිය විස්සට අපි ලබාදෙන්නේ පාලන මිලක්. නාඩු මිල 235 240 ට වගේ නාඩු විකුණනවා අපි දැක්කා. සතොස මඟින් නාඩු 220 ට ලබාදෙන නිසා අපේ මිලට අරගෙන වැඩි මිලට වෙළඳ විකුණනවා. ඒක නවත්තන්නයි අපිට ඕනේ ඒ නිසා තමයි කිලෝ පහක් අපි ලබා දෙන්නේ. බොරැල්ල හේනිමුල්ල කොටහේන බොරැල්ල මාළිගාවත්ත මිරිහාන මාළිගාවත්ත පිටකෝට්ටේ තලවතුගොඩ වැනි සතෝස ශාඛාවලට අපි බෙදා හැරීම දැනටමත්් කරලා තියෙන්නේ.
එක පාරිභෝගිකයට එක වර පොල් ගෙඩි තුනක් ලබාදෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ . මේ දේ සිද්ධ උනේ රාජ්‍ය වතුවල තිබෙන පොල් විතරයි අපි ගන්නේ මෙතෙක්කල් උනේ අපි රාජ්‍ය වතුවල තියෙන පොල් ටෙන්ඩර් එකකට ගිහිල්ලා 110 ට ගත පොල් ගෙඩිය ලොකු ගානක් තියාගෙන විකුණනවා සාමාන්‍ය වෙළඳපොලේලේ වෙළෙන්දෝ. අපි දැන් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අපි අපේ පාලනයේ තිබෙන වතුවල පොල් අරගෙන 120 ට අරගෙන සතොස සමගින් රුපියල් එකසිය තිහට පොල් විකුණනවා. සතෝස මගින් හාල් ගෙන්වීම සඳහා ටෙන්ටර් කෝල් කලා හාල් විශාල ප්‍රමාණයක් රට තුළට ඉදිරියේ එනවා එතකොට හාල් මාෆියාවත් අපිට නැති කරන්න පුළුවන් වෙයි. සකස මැදිහත් වෙන්නේ මේ විෂමතාවය නැති කරන්නයි අපි බලාපොරොත්තු වෙනවා මේ තුළින් සැපයුම වැඩි කරලා වෙළඳපොළට විෂමතාවය නැති කරන්න බලාපොරොත්තු වෙන්නේ.