ආණ්ඩුව එල් බෝඩ් එකක් ගහගෙන දහ අට වංගුව පදවනවා

ප්‍රේමනාත් සී දොළවත්ත
සාගල රත්නායක
රවී කරුණානායක

අද දින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ා ගෑස්ටැන් කියලා ලකුණෙන් තරඟ වදින සාගල රත්නායක මහතා තුරු කොළඹ ප්‍රදේශයේ පත්‍රිකා බෙදුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වන රවි කරුනානායක , සාගල රාත්නායක , lawyer ප්‍රේමනාත් සී දොළවත් යන මහත්වරුන් මේ අවස්ථාවට එක්වුණා

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ
, බඩු මිල දිනෙන් දින වැඩිවෙනවා ණය බරක් දිනෙන් දින වැඩිවෙනවා ජීවන වියදමට රජය ට වඩා ක්‍රියා කළ යුතුයි කෝටි හැට හතර දහස් නමසීයක් ණය අරගන
මොකක්ද මේ නව රජයේ ප්‍රතිපත්තිය කියලා අපැහැදිලියි
චන්දෙට කලින් කියනවා ජාත්‍යන්තර මූල්‍යය අරමුදල අහෝසි කරනවා කියලා. දැන් ඒ මාර්ගෙම යනවා
එක්කෝ ඒගොල්ලෝ බොරු කියලා තියෙනවා නැත්තං රනිල් මහත්තයාගේ ආර්ථික වැඩපිළිවෙල ේම පිළි අරන් තියෙනවා
ආරක්ෂාවට තර්ජනයක් ඇතිව තිබෙනවා අපි අවුරුදු දෙකක් තිස්සේ කිසිම තර්ජනයක් ඇති වෙන්න දුන්නේ නෑ
අමාරුවෙන් ගොඩනගපු සංචාරක වැඩසටහන ආයෙත් හානි වෙන්න පුළුවන්

රවී කරුණානායක මහතා
, ජීවන වියදම අද වැඩිවෙන්න පටන් අරන්
මේ රට එකමුතු භාවයක් ඇති කරලා ගෑසිලින්ඩරය යටතේ එකතු කරන්න ඕනෑ
එකමුතුව රටක් හදමු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ් ප්‍රේමනාත් සී දොළවත්ත
පාර්ලිමේන්තුව විසුරුවන්න තිබිච්ච හදිසිය නිසා අද කොට උඩ ගිහින් තියෙනවා අයි එම් එෆ් වාරිකය පරක්කු වෙලා තියෙනවා

දෙකොන පත්තු වෙච්ච විලක්කුවක් වෙලා
අපිට හිතන්න වෙනවා දෙකක් එක්කෝ මේ අයට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නෑ ඇමරිකාවත් එක්ක
නැත්තං සිකුරුටි ගැප් එකක් තියෙනවා
දේශපාලන වශයෙන් තමන්ට උදව් කළ අය තනතුරුවලට පත් කර ගත්තහම එහෙම වෙනවා
බුද්ධි අංශ ප්‍රදානියා එක එල්ලේ ඉවත් කිරීමද කියන ප්‍රශ්නෙත් එනවා
අද ජනතාවට තේරිලා තියෙනවා එල් බෝඩ් එක ගහගත්ත කණ්ඩායම දහ අට වංගුව පදවන්න යනවා වගේ වැඩක්
ඇල්පිටිය ඡන්දයෙන් සීයට තුනක් අඩුවෙලා
ඡන්ද දිනය සම්බන්ධයෙනුත් අධිකරණයේ නඩුවක් තියෙනවා
ආණ්ඩුවේ වැඩ බැරි ස්වභාවය අපට පැහැදිලි

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *