ආණ්ඩුවට බඩු මිල පාලනය කරන්න බැරිවෙලා

අරුණළු පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනක රත්නායක

වෙළඳුන්ගේ කූඨ ගති ලක්ෂණ නිසා තමයි අපේ ආහාර මිල උච්ඡාවචනය වෙන්නේ
රජයට බඩු මිල පාලනය කරගන්න බෑ
තුනෙන් දෙක ගත්තත් හයෙන් පහ ගත්තත් සරල බහුතරය ගත්තත් මේ කූට වෙළඳුන් පාලනය කරගන්න බැරිම නම් කොච්චර බලය තිබ්බත් වැඩක් නෑ
අලුත් රජය මාසයක් උනාට ජනතාවට තුන්වේල ගන්න අවස්ථාව සැපයීය යුතුයි.

වෙළඳාම තීරණය කළ යුත්තේ ඉල්ලුම සැපයුම අනුවයි
කූට වෙළදුන්ගේ ක්‍රමවේදයන්ට නොවේ.

What's your reaction?

Related Posts

1 of 437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *