ආනන්ද පාලිත ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට…

ආනන්ද පාලිත..
සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු…

ඔක්තෝබර් පළවෙනිදා සිට විදුලි බිලි අඩු නොකලාට මහජන උපයෝගීතා කොමිසමෙන් කරුණු විමසයි..

මහජන උපයෝගීතා කොමිසමත් එක්ක අපි සාකච්ඡා කළා..

ඔක්තෝබර් පළවෙනිදා සිට විදුලි බිල අඩු නොකිරීම සම්බන්ධයෙන්..ජනාධිපතිතුමා පොරොන්දු ඉටු කළේ නෑ..
ජනාධිපතිවරයා හැටියටවත් කිසිම සාකච්ඡාවක් කරල..

අපි අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට ලිපියක් බාර දුන්නා කරුණු පැහැදිලි කළා..

කල්මරන්නේ නැතුව ඔක්තෝබර් පළවෙනිදා සියයට 35 කින් අඩු කරන්න ඕනේ…

මහජන උපයෝගතා කොමිසම කිසිම විරෝධතාවයක් දැක්වුවේ නෑ..

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඉන්ධන මිලට මොකද කළේ..

මේ මිනිස්සුත්‍රයේ ගණන් හදලා විනාශ කරා..
රනිල් කංචන සූරා කෑවා..

ගසාගන්න සූත්‍රයක් තියෙන්නේ ඒක ඉවත් කරන්න ඕන ඉන්ධන මිල අඩු කරන්න තිබුණා..

මිල සූත්‍ර වත් ඉවත් කළේ නෑ ජනාධිපති..ගසා කනවා කනවා…

සුපිරි පැලැන්තියට සුපිරි වරප්‍රසාදය දුන්නා..

ගසා කන බදු ඉවත් කරනවයි කියපු ආණ්ඩුව දැන් පත්වෙලා ජනතාවට ..
නීතිඥ ලහිරු අබේරත්න.

පණතකින් මහජන උපයෝගිතා කොමිසමට බලය ලබා දීලා තියෙනවා..

බලතල තියෙද්දි ඇයි මේවා පාවිච්චි කරන්නේ නැත්තේ..

වින්ඉන්දන මිල පාලනය කරන්න ඔවුන්ට බලතල නැහැ කියනවා…

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *