දිස්ත්‍රික්ක වර්ශාව ලැබිලා තියෙනවා
මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 5348 පුද්ගලයින් 22064කට බලපෑම් වෙලා තියෙනවා
සුරක්ශිත මධ්‍යස්ථාන 4ක පුද්ගලයින් 100ක් රැකවරණ ලබාගන්නවා
දහවල් වෙද්දී සුරක්ශිත මධ්‍යස්ථාන වැඩිවෙන්න පුලුවන්
අත්තනගලු ඔයට රතු නිවේදන නිකුත්කලා
වැලිපැන්න අද විවෘත්ත කලා
කලුතර මාර්ග ජල ගැල්ම නිසා ගමන් කිරීම අත්හිටුවා තියෙනවා
සියලුම ප්රජාවග්ර්න් ඉල්ලනවා ආපධාවකට ලක්වෙලානම් 117 කතාකරන්න
නිරන්තරය්ර්න් අපි මැදිහත් ව්‍ර්නවා
ත්‍රිවිද හමුදාව සියලුම ආපදා කටයුතු සදහා කටයුතු කරනවා
පුද්ගල මරන 2යි
දැනට තාකශනික ආයතන දන්වා තිබෙන්නේ වර්ශාව 100මිලිමීටර්
ඉහල වතුර පහලට ආවාම ස්වභාවික ගංවතුරක් එන්න පුලුවන්
ඕනැම අවධානම් ආපදා තත්වයකට සියලුම දේවල් යොදවා තිබෙනවා