ඕනෑම ආපදා තත්ත්වයකට වහා ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටරයක් සූදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව එම යානය නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සූදානම්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.